ඩයට් කරන ඔබ මග නොහැරිය යුතු ම ආහාර වේලක් තමයි උදේ ආහාර වේල කියන්නේ.ඔබ අනුගමනය කරන්නේ මොන ආකාරයේ diet plan එකක් උනත් හිතේ හැටියට බඩ පිරෙන්න ආහාර ගන්න ඔබට හැකියාවක් නැහැ.නමුත් අද අපි ඔබට කියන්න යන්නේ උදෑසන ආහාර වේලට වඩාත් සුදුසු , ඔබේ ශරීරයට ඉතා හොඳ පෝෂණයක් ලැබෙන සහ ඔබේ බර වැඩිවීමක් නොවෙන ස්මුති ( Smoothie ) වර්ග කීපයක් ගැනයි.ඉතා අඩු කාලයක් තුළ සකස් කරගන්න පුළුවන් මේ ස්මූති වර්ග කාර්යබහුල ඔබට වඩාත් ගැළපේවි
සියලූ අමුද්‍රව්‍ය එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් පමණක් වතුර ස්වල්පයක් එකතු කරගන්න
සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කර ගන්න.
සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් අයිස් කැට එකතු කරගන්න.රස අනුව ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් ප්‍රමාණය වැඩිකර ගත හැකිය
සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.අවශ්‍ය නම් වතුර එකතු කළ හැකිය.wallnuts හෝ රටකජු වෙනුවට ආමන්ඩ් වුවත් භාවිතා කල හැකිය
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
හදන්නෙ මෙහෙමයි
සියලු අමුද්‍රව්‍ය එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.අවශ්‍ය නම් ශීත කරගත් ආමන්ඩ් කිරි භාවිත කළ හැකිය
ඕට්ස් කෝප්ප භාගයක්
පැණි රස නොකල ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්
කෙසෙල් ගෙඩි එකක්
මී පැණි තේ හැඳී එකක්
සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.වඩාත් රසවත් කර ගැනීම සඳහා වැනිලා ස්වල්පයක් එකතු කළ හැකිය
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
සියලු අමුද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.වඩාත් රසවත් කර ගැනීම සඳහා අවශ්‍ය නම් වැනිලා ස්වල්පයක් එකතු කරගන්න
Saru FM Media