“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ පාසල් 24ක් අද සිට ඇරඹේ

0
7


“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් නිවාඩු ලබාදුන් මහනුවර නගරයේ පාසල් 24ක් අද දිනයේ නැවත ආරම්භ කෙරෙනවා. 

මධ්‍යම පළාත් ප්‍රධාන කාර්යාලය නිවේදනය කළේ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක අධ්‍යයන කටයුතු අද දිනයේ ආරම්භ කෙරෙන බවයි. 

මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා නිවාඩු ලබාදුන් පාසල් 37ක අධ්‍යයන කටයුතු හෙට සිට නැවත ආරම්භ කෙරෙන බවයි මධ්‍යම පළාත් ප්‍රධාන කාර්යාලය නිවේදනය කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here