සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් – වැඩබලන පොලිස්පති

0
11


සිරි දළදා වන්දනාවට පැමිණෙණ සැදැහැවතුන් වෙනුවෙන් උපරිම ආරක්ෂාව සළසා ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ සිට සිරි දළදා වන්දනාව පිළිබද තොරතුරු ගෙන එන අප නියෝජිත චරිත ධනංජය සමග සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here