සිරියාව අඳුරේ!

0
11


රෂිකා හෙන්නායක අප්‍රේල් 02,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාන කිහිපයක ඇතිවූ දෝෂ හේතුවෙන්, සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එනමුත්, පද්ධතියට එල්ල වූ ප්‍රහාරයක් විදුලිය බිඳ වැටීමට හේතුවී ඇති බවට පළවන වාර්තා සිරියානු බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, සිරියාව මේ වන විට ඉන්ධන අර්බුධයකටද මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තවද, මීට පෙර විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඉරානය විසින් සිරියාවට ලබාදී තිබෙන බවද වාර්තා විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here