“සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” :අගමැති මෝදි ජනපති කාර්යාලයට!

0
18


රෂිකා හෙන්නායක අප්‍රේල් 05 කොළඹ LNW :

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි අතර අද (05) පෙරවරුවේදී, අගමැති මෝදි මහතා ජනාධිපති කාර්යාලයට පැමිණියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙහිදී ජනපති කාර්යාලය වෙත පැමණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to uture) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හෙට (06) වැනිදා තෙක් මෙරටට රැඳී සිටී.

PMD



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here