දිවයිනෙහි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (27) සහ හෙට (28) දෙදින සියලූම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් ද දැනුම්වත් කර ඇති බව සඳහන් වේ.
Saru FM Media







