සියලුම ආපදා තත්ත්වයන් දැනුම් දීමට අංකයක්

0
1

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය විසින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය මත සියලු දිස්ත්‍රික්කවල සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට සක්‍රීයව සේවයේ යොදවා ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව, අවතැන් වූවන් සඳහා වන සුරක්ෂිතතා මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here