සියල්ල අහිමිව සිටි ජනතාවට මේ ආණ්ඩුවෙන් මොනවද දෙන්නේ? – Saru News | සිංහල

0
2

ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව කළු සල්ලි යොදවන ප්‍රචාර රැසක් දියත් කර ඇති අතර, පොදු ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආසන්න ප්‍රබලතම නිදර්ශනය වන්නේ වතු කම්කරු මාසික වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීම ය. මේ අතර, නිවාස අහිමි ජනතාවට නව නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ද වේගවත්ව ඉදිරියට යමින් පවතී. එසේ නව නිවාසලාභීන් සතුටු කඳුළින් යුතුව පළ කරන අව්‍යාජ අදහස් පහත වීඩියෝවෙන් දැක්වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here