පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන 3වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ.
කාසියේ වාසිය දිනා ගනිමින් සිම්බාබ්වේ නායක රාසා පැවසුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බවය. ඒ අනුව ඔවුන් මේ වන විට පන්දුවාර 06කදී කඩුළු 02ක් දැවී ලකුණු 44ක් ලබා සිටී,
Saru FM Media









