සිම්බාබ්වේ සමග තීරණාත්මක තරඟය අද

0
1

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද (25දා) පැවැත්වීමට නියමිතය.

රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතවේ.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්වු බැවින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමටනම්මෙ ම තරගය ජය ගැනීම අනිවාර්යයය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here