සිද්ධිය මොකද්ද කියලා නම් දන්නේ නෑ! හැබැයි කොල්ලො රංචුවක් එක කොල්ලෙක්ව බිම දාගෙන හෙල්මට්වලින් ඔළුවටම ගහනවා! බලමු පොලිසිය මේ හෙල්මට් චණ්ඩින්ට එරෙහිව ගන්න පියවර මොකද්ද කියලා! VIDEO I Sri Lanka Latest News

0
3


තරුණයන් පිරිසක් එක්ව තරුණයකු බිම පෙරළාගෙන හෙල්මට්වලින් පහර දෙන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව බොහෝ දෙනාගේ ස්ථාවරයය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here