සිතුල්පව්ව සහ තිස්සමහාරාමය සූදානම්

0
3


ජාතික පොසොන් උත්සවය සිතුල්පව්ව පුරාණ රජ මහා විහාරය සහ තිස්සමහාරාම පුරාණ රජ මහා විහාරය මූලික කර ගෙන රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here