සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට විරුද්ධ වුණේ කව්ද? ETCA එකට විරුද්ධ වුණේ කව්ද? CEPA එකට විරුද්ධ වුණේ කව්ද? MCC එකට විරුද්ධ වුණේ කව්ද? රටවල් එක්ක ගනුදෙනු කරන්න යද්දී විරුද්ධ වුණේ අපිද ඕගොල්ලන්ද? දැන් කියනවා හිටපු ආණ්ඩු හරියට වැඩේ කළේ නෑ කියලා! නිකම් මෙතන ඇවිත් මිනිස්සුන්ව රවට්ටන්න එපා! ගහෙන් වැටුණු මිනිහට අනින්න ආණ්ඩුව දැන් ගොනෙක් එවලා! යකා නැග්ග හර්ෂ ආණ්ඩුව හාන්සිම කරයි! VIDEO I Sri Lanka Latest News

0
15


පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ පැවති ආණ්ඩු අනෙක් රටවල් සමග වෙළෙද ගිවිසුම්වලට අත්සන් තැබීමට උත්සාහ කරද්දී ජවිපෙ ඊට විරුද්ධව රට ඇතුළේ උද්ඝෝෂණ කොට ඒ සියල්ල කඩාකප්පල් කළ බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here