මීළඟ පාර්ලිමේන්තු සභාවාරය සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.
මේ අනුව 2025 සැප්තැම්බර් 23 වන අඟහරුවාදා පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
වැඩි විස්තර පහතින් දැක්වෙයි.
Sinhala – Committee on Parliamentary Business by poornima
Saru FM Media