සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි 

0
5

දෙහිවල ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 30 වැනිදා 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. 

ඔහු මෙම අපරාධය සිදුකළ වෙඩික්කරු ලෙසට මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

අරුමාදුර සමීර සිල්වා නමැති අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු 0718596408 යන දුරකතන අංකය ඔස්සේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටියි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here