පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන වෙන් කිරීම ගැන ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවට පලවන පුවත සාවද්‍ය පුවතක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අදාළ සියලු ප්‍රාර්ශවයන් වෙතින් සිදුකළ විමසීම්වලදී එය තහවුරු වූ බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Saru FM Media