සාම්පූර් විදුලි බලාගාරයට විරුද්ධව මේ අය උසාවි ගියා! දැන් මෝදි එනවා සාම්පූර් මුල්ගල තියන්න! කොළුවො උඹත් වරෙන් කියලා අනුරටත් කියනවා! අනේ කොළුවත් තියනවා..! පව්..! ඌරගෙ මාලු ඌරගෙ ඇඟේම තියලා කපනවා! කියපු කතාවට වෙනස් කතාවක් කියන්නේ ආතතිය හැදිලද? VIDEO I Sri Lanka Latest News

0
11


එදා සාම්පූර් බලාගාරයට විරුද්ධව පෙළපාළි ගිය ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම බලාගාරයට මුල්ගල තබන උත්සවයට සහභාගි වීමට සිදුවීම දෛවයේ සරදමක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here