ස්වාධීන කණ්ඩායම්වලින් එන්නෙත් හොරු කියලා ජනාධිපතිතුමා ඡන්දටෙ කලින් කිව්වා! අන්න අද හවස 4ට එතුමාම හොරු කියපු ස්වාධීන කණ්ඩායම්වලට ජනාධිපති ලේකම් කාර්යාලයට සාකච්ඡාවට එන්න කියලා! මෙව්වනේ ඩීල්! මේකද අලුත් දේශපාලන සංස්කෘතිය? VIDEO I Sri Lanka Latest News

0
3


ජනාධිපතිවරයාම ඡන්දෙට පෙර හොරු යැයි කී ස්වාධීන කණ්ඩායම් සමග අද ජනාධිපතිවරයාම සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව සිය හිතවත් ව්‍යාපාරිකයන් ලවා මන්ත්‍රීවරුන් බාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here