දේශීය පුවත් ස්වාධීන කණ්ඩායම්වලට මිනිස්සු ඡන්දෙ දුන්නේ රවුම් ගහන්නවත් විවිධාංගීකරණය කරන්නවත් නෙමෙයි! ජවිපෙට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු නිසා! කිසිම සභාවක ජවිපෙට මුක්කු ගහන්න ස්වාධීන කණ්ඩායම්වලට ජනතාව ජනවරමක් දීලා නෑ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 18, 2025 9:33 AM 0 2 FacebookTwitterPinterestWhatsApp ස්වාධීන කණ්ඩායම්වලට ජනතාව ඡන්සය ලබා දුන්නේ ජවිපෙට එරෙහිව ඔවුන් ඡන්දය ඉල්ලූ නිසා බවත්, ඒ හේතුවෙන් කිසිදු තැනක ජවිපෙට මුක්කු ගැසීමට ස්වාධීන කණ්ඩායම්වලට අයිතියක් නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා කීය.Sri Lanka Latest News Saru FM Media