ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සෙනසුරාදා

0
8


ස්වර්තස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස්ගේ අවමංගල්‍යය කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 10:00ට සිදුවන බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස් ඊයේ (21) පෙරවරුවේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව දැනුම් දුන්නා.

ස්වර්ගස්ථවන විට උන්වහන්සේ 88 වන වියේ පසු වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here