ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ 102 වන වාර්ෂික සම්මේලනය අද (16දා) දින මාළිගාවත්ත සෙරන්ඩිබ් හෝටල් පරිශ්‍රයේ උත්සවාකාරයෙන් පැවත්විණ.
එහිදී පැවැති මෙවර නිළවරණයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ලෙස සුමේධ සෝමරත්න මහතා යළි පත්වූ අතර ප්‍රධාන ලේකම් ලෙස කසුන් චාමර ජයසේකර මහතා ද,භාණ්ඩාගාරික ලෙස සතිෂ් කුමාර් මහතා ද අරුණ ප්‍රසාද් මහතා සඟරා සංස්කාරක ලෙස තේරී පත්විය.
Saru FM Media