ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථානමාරුවීම්

0
3


පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථානමාරුවීම් සහ පත් කිරීම් සිදුකර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථානමාරුවීම් හාපත් කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

2 4
3 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here