සහස්දනවි විදුලි බලාගාරයට විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමට අත්සන් තබයි

0
15


සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිය මිල දී ගැනීමට ගිවිසුම් අත්සන් තැබූ බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරනවා.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරාදීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය මෙතැනින්..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here