සහන පැකේජය ගැන දැනුම් දෙන්න ජනපති අද පාර්ලිමේන්තුවට

0
13

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් 12.00ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක බිමල් රත්නායක මහතා විසින් පවසන ලදී.

ජනපතිවරයා මෙසේ පැමිණෙන්නේ නව ආර්ථික සහන පැකේජය පිළිබඳව දැනුම් දීමට බව සභානායකවරයා සඳහන් කර සිටියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here