සරල අත් බෙහෙත්

0
2

සෙම් ගෙඩි

  • මදුරුතලා කොළ මිටක් ගම්මිරිස් ඇට 2-3ක් වතුර කෝප්ප එකකට එක් කොට හොදින් තම්බා උගුර සෝදන්න.
මදුරුතලා

උගුරේ සෙම බැදීමට

අමු ඉඟුරු, සහිඳ ලුණු සමව ගෙන අඹරා ගත් ලේහය ටික ටික කන්න.

අමු ඉඟුරු
සහිඳ ලුණු

 

රාත්‍රී නින්ද අඩු වීම

  • පස් පංගුව තම්බා බොන්න
  • රණවරා මල් තම්බා බොන්න
  • සේපාලිකා මල් තම්බා බොන්න
රණවරා මල්

මුඛයේ තුවාල

  • ගොටු කොළ, රතු ළූණු සමඟ කොටා ගත් ඉස්මෙන් කට සෝදන්න.
  • කතුරු මුරුංගා කොළ ගිතෙලින් බැද කන්න.
ගොටුකොළ

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here