පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ සිය මෝටර් රථයෙන් ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ අදාළ ගුරුවරියගේ වාහනයට පොලිස් ආරක්‍ෂාව ලබා දීම සිදුව ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු වන බවයි.
Saru FM Media