සමාජ ආරක්ෂණ බදු සංශෝධන පනත් කෙටුම්පත ජනපති අත්සනින් ගැසට් කෙරේ – Saru News | සිංහල

0
3

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිගේ අත්සනින් ගැසට් කර තිබේ.

මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 01 වන දා සිට බලාත්මක වන අතර එය රුපියල් මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර ඇත.

ඒ අනුව මෙම සමාජ ආරක්ෂණ බදු සංශෝධන පනත් කෙටුම්පත මගින් මෝටර් වාහනද සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර තිබේ.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here