රෂිකා හෙන්නායක අප්‍රේල් 07, කොළඹ LNW :
ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් පේරාදෙණියේ ගලහ හන්දියේදී විරෝධතාවයක් පැවැත්වීය.




The post සමාජවාදී සමානතා පක්ෂයෙන් ඉරානයට එරෙහි යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලීමක්! appeared first on LNW Sinhala.
Saru News
















