සමසෞඛ්‍ය උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා අදත් විරෝධතාවේ! (PHOTO STORY)

0
4


කොළඹ LNW: සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් අද (21) ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කර තිබෙන කුසලතා මත පදනම්ව එම බඳවා ගැනීම් සිදුකරන ලෙසයි එහිදී රජයට බලකර සිටියේ.

මිට පෙර අවස්ථා කිහිපයකදීද මෙම සමසෞඛ්‍ය උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම කඩිනම් කරන ලෙස බලකරමින් විරෝධතා මෙන්ම සත්‍යග්‍රහයක් ද පැවැත්විය.

කෙසේවෙතත් අද විරෝධතාවට ඉතා සුළු පිරිසක් සහභාගී වී සිටි ආකාරයක්ද දක්නට ලැබුණි.

ජයාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here