රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන සමන් රත්නප්‍රිය සුරතලයට ඇති කරන ජර්මන් ශෙපට් වර්ගයේ සුනඛයා මහ මගදී සපා කෑ තරුණියක සම්බන්ධයෙන් කිසිදු මානුෂික ප්‍රතිචාරයක් දක්වා නැති අතර වින්දිතයින් අධිකරණයේ පිහිට පතා තිබේ.
එම නඩු විභාගය හෙට කඩුවෙල මහේත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
අනාවරණය වන තොරතුරු අනුව හෙළිවන්නේ අදාළ තරුණිය දැඩි ලෙස තුවාල ලබා ඇති අතර ඇය දැඩි කම්පණයකින්ද පසුවන බවය. මෙම සිදුවීම යට ගැසීමට සමන් රත්නප්‍රිය දැඩි ප්‍රයත්නයක් දරා ඇති අතර එය වාර්තා කිරීමට උත්සාහ කළ එක්තරා පුවත්පතක පල කිරීම නවත්වා ඇති බවද මේ වනවිට අනාවරණය වේ.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වූ අදාළ තරුණිය සහ ඇයගේ සමීපතමයින් මෙම අනතුරෙන් සාධාරණය ඉටු කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යොමු වීමට සිදුව තිබේ.
සමන් රත්නප්‍රිය දින කිහිපයකට දින කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වී තීරුබදු රහිත වාහන බලපත්‍රය පවා ලබා ගැනීමට ක්‍රියා කළ පුද්ගලයෙකි.
0
Saru News
















