Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් සමන්තභද්‍ර හිමිගේ පියාගේ අභාවය (photos)

සමන්තභද්‍ර හිමිගේ පියාගේ අභාවය (photos)

0
7


The death of Venerable Samanthabhadra Thero's father

පූජ්‍ය සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ පියාණන් පසුගියදා අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 81 වන වියෙහි පසුවිය. අවසන් කටයුතු ඉතා චාම්ව සමන්තභද්‍ර හිමියන්ගේ ඥාතීන් හා හිතවතුන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් දෙහිවල පිහිටි සදහම් ආශ්‍රමයේදී සිදුකරන ලද අතර පාංශුකූලය ලබාදීම සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය. බොරලැස්ගමුවේදී ආදාහනය සිදු විය.

gossiplanka image 1
gossiplanka image 2

gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7

gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 10
gossiplanka image 11

gossiplanka image 12
gossiplanka image 13
gossiplanka image 14
gossiplanka image 15



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here