සභිකයින්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

0
3


පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන සභිකයින් එම ආයතන පවත්වාගෙන යාම සඳහා උපරිම සහය ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම එම සභිකයින්ගේ වගකීමක් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්  ශ්‍රී රත්නායක මහතා පැවසුවේ. 

Neth Sound · ELE SAMAN 01

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආයතන 339ක් සඳහා සභිකයින් 8,287ක් දෙනෙකු තෝරා පත් කර ගැණුනා. 

ඒ සඳහා දේශපාලන පක්ෂ 49කින් සහ ස්වාධීන කණ්ඩායම් 257කින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරඟ කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here