සභා පිහිටුවන්න අපේ සහය විපක්ෂයට දෙනවා – බදියුදීන් (VIDEO)

0
3


කොළඹ LNW:නැගෙනහිර සහ උතුර ප්‍රදේශවල සභා පිහිටුවිය හැකි ස්ථානවල පක්ෂයක් ලෙස සභා පිහිටුවීමටත් සෙසු තැන සඳහා විපක්ෂයට සහය දීමටත් තීරණය කර තිබෙන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පක්ෂයක් ලෙස සභා පිහිටුවිය හැකි ස්ථානවලට විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල සහය ලබා ගැනීම වෙනුවෙන් සාකච්ජා පවත්වමින් තිබෙන බවයි බදියුදීන් මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here