සතොස ආයතනය ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය පසුගිය අවුරුදු සමයේ වාර්තා කර තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 870ක අලෙවියක් වාර්තා කර ඇත.
පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩවල මිල 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි සභාපති ආචාර්ය සමිත පෙරේරා පවසයි.
Saru FM Media