සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් භාණ්ඩ රැසක මිල අඩු කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසන්නේ අවුරුදු සමය පුරා මෙම මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි.
සතොස ආයතනය මිල පහළ දැමූ භාණ්ඩ අතර රතු කැකුළු , නාඩු සහල් ,ලොකු ලූනු , අර්තාපල් , වියළි මිරිස්, පාන් පිටි , දුඹුරු සීනි ඇතුළු භාණ්ඩ රැසක් වනවා.
Saru FM Media