සජිත් මියන්මාර-තායිලන්ත තානාපති කාර්යලවලටම ගිහින් මියගියවුන් වෙනුවෙන් ශෝකය පළකරයි! Sri Lanka Latest News

0
9


පසුගිය දා මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දරුණු භූමිකම්පා තත්ත්වය නිසා එරට විශාල දේපළ සහ ජීවිත හානි රැසක් සිදුවිය. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය කණගාටුව සහ ශෝකය පළ කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පිහිටි මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට පැමිණියේය.Sri Lanka Latest News

එහි දී මෙරට මියන්මාර සහ තායිලන්ත තානාපතිවරුන් ප්‍රමුඛ දූත පිරිස් හමුවී සිය ශෝකය පළ කළ අතර රටක් ලෙස මියන්මාරය සහ තායිලන්තය වෙනුවෙන් කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ද පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here