සජිත් පිල පුපුරයි

0
3


පළාත් පාලන මැතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ ප්‍රබල අභ්‍යන්තර ගැටුම් පුපුරා යාමට පටන් ගෙන තිබේ.

එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක ආචාර්ය චානක සේනානායක එම සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස් වී ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව දැක්වීය. ඔහු එහිදී අවධාරණය කළේ තමන් ඇතුළු විශාල පිරිසක් සමග ජන බලවේගය සමඟ එක් වූයේ වංචනිකයන් සහ දූෂිතයන් පරාජයට පත් කිරීමට බව ය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව, සමගි ජන බලවේගය එම වංචනිකයන් සහ දූෂිතයන් සමඟ එක් වීමට ක්‍රියා කිරීම නිසා එසේ ඉල්ලා අස් වන බව පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here