විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සකස් කර, පහත් ගණයේ ප‍්‍රචාර පිළිබඳ සැලසුමක තොරතුරු හෙළිවී තිබේ.
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ඉලක්ක කර ගනිමින් කවර හෝ අවලාදාත්මක ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ෂතියට එක බැගින් මුදා හැරීමට සැලසුම්කර ඇත. මෙම සැලසුම වෙනුවෙන් සජිත් සහ නාමල් දෙදෙනාට අමතරව උයද ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර වෙනම සූම් සාකච්ඡුා පවත්වමින් අදාළ කි‍්‍රයාමාර්ග දියත් කරන බව මේ වන විට හෙළිවී තිබේ.
එසේ සැලසුම් කළ කි‍්‍රයාමාර්ග දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, චමින්ද විජේසිරි, දිලිත් ජයවීර, ඩී.වී චානක, චාමර සම්පත් යන මන්තී‍්‍රවරු මගින් පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ ප‍්‍රචාරය කිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තුව නොපැවෙත්වෙන සතිවලදී අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි පරිදි විවිධ ප‍්‍රචාර ගෙන යාමටද සැලකිලිමත්වී ඇති බව හෙළි වී තිබේ.
1
Saru News










