සජිත් උද්ඝෝෂණයේ නිරත ගුරු සංවර්ධන නිලධාරීන් හමුවේ

0
6

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි ගුරු සංවර්ධන නිලධාරීන් ඇතුළු රැකියා විරහිත උපාධිධාරීන් හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17දා) එම ස්ථානයට ගොස් ඇත.

රටේ බරපතල ගුරු හිගයක ඇති අවස්ථාවේ ගුරු සංවර්ධන නිලධාරින් වසර ගණනාවක් කැපකිරීම් කර පාසල් දරුවන් වෙත අධ්‍යාපනය ලබා දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ගුරු සංවර්ධන නිලධාරීන් දුන් පොරොන්දු හා ප්‍රතිඥා ඉටු කිරීම ආණ්ඩුව විසින් කඩ කර ඇති බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here