සජිත් අවුරුදු 19ක පුංචි කෙල්ලට පරාදයි

0
5


කොළඹ මහ නගර සභාවේ බලය කෙසේ හෝ පිහිටුවන බවට ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ එම නගරාධිපති අපේක්ෂකයා මාලිමාවෙන් ඉදිරිපත් කළ වයස අවුරුදු 19ක තරුණියට පරාජයට පත් වී ඇත.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස සජිත් පිලෙන් බොරැල්ල ආසනයේ කොට්ඨාසයක් නියෝජනය කරන ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා නම් කර තිබිණි. එම කොට්ඨාසයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටියේ වයස අවුරුදු 19ක් වූ ලාබාලම අපේක්ෂිකාවක් ය.

එසේ තිබියදී සජිත් පිල යවන ප්‍රචාරවලට අමාත්‍ය විජිත හේරත් ලබා දුන් පිළිතුර පහතින් පළ කෙරේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here