එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු කිරීම හරහා රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වී සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සාගල රත්නායක මහතාට කොළඹ නගරාධිපති ධුරය ලබාදීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. Sri Lanka Latest News
Saru FM Media