සජබ මැයි රැළිය මහ ඉහළින් හෙට තලවකැළේදී! I Sri Lanka Latest News

0
9


සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේ දී පැවැත්වීමට සැලසුම්කර ඇත.Sri Lanka Latest News

“රට දිනුමට කම්කරු බලය” යන තේමාව යටතේ සමගි සන්ධානයේ මැයි දින රැළිය පැවැත්වීමට තීරණය කොට තිබේ.

ඒ සදහා විශාල ජනතාවක් සහභාගී වීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචිමාර්ග සදහන් කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here