සජබ පක්ෂ සංවත්සරය අද

0
12


සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී අද (අප්‍රේල් 3) පස්වරු 1.00 ට පැවැත්වෙනවා.

“දුරදකිමු පෙළගැසෙමු අනාගතය ගොඩනගමු” යන තේමාවෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂය සදහන් කර සිටියේ.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලු පක්ෂයේ ශාඛා සමිති සහ සියලුම වෘත්තීය සමිති සහභාගීත්වයෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here