සමගි ජන බලවේගයේ පක්ෂ සම්මේලනය කොළඹ හයිඩ් පිටියේදී අද පස්වරුවේ පැවැත්වුණා.
එහිදී එම පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි පත්කර ගැණුනා.
ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ සම්මේලනය ඇමතුවේ මෙලෙසයි.
Saru FM Media