දේශීය පුවත් සජබ දීගෙට එජාප කමිටුවක් By dilshan - October 16, 2025 0 1 FacebookTwitterPinterestWhatsApp සමගි ජන බලවේගය සමග සාකච්ඡා පැවැත්වීඹ සඳහා එක්සත් ජාතික පක්ෂය ක්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.එම කමිටුව සඳහා මහලේකම් තලතා අතුකෝරල, රුවන් විජේවර්ධන, රොපන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් ඒ සඳහා පත් කර තිබේ. Saru FM Media