සංචාරය ගැන ඉන්දීය අගමැතිගෙන් එක්ස් පණිවිඩයක් (VIDEO)

0
11


ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්දින රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (04) මෙරටට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.

ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරමින් සහයෝගීතාවයේ නව මාර්ග සාකච්ඡා කරන බවයි එහි දැක්වෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here