සංචාරක ඉලක්කය ඉටුවන ලකුණු!

0
12


රෂිකා හෙන්නායක අප්‍රේල් 05 කොළඹ LNW :

ගෙවී ගිය මාර්තු මාසය තුළ විදේශීය සංචාරකයින් දෙලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි .

සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ, ඒ අනුව මෙම වසර තුළ මිලියන 03 සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි

සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ප්‍රවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන්ද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදහස් පළ කළේය .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here