ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට විවෘත වේ!

0
10


රෂිකා හෙන්නායක

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද සිට මහජන ගෞරවයට විවෘත කිරීමට නියමිත බව රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා පියතුමන් පවසයි. 

පියතුමන් නෙත් නිවුස් වෙත කියා සිටියේ දේහයට ගෞරව දැක්වීම සඳහා දින තුනක් අවස්ථාව ලබාදී ඇති බවයි. 

කෙසේවෙතත් ජනතාවට දේහය දැකගැනීමට නොහැකි වන අතර දේහය තැන්පත් කළ මිනී පෙට්ටිය සම්පූර්ණයෙන්ම වසා තබනු ඇති බව, නෙවිල් ජෝ පෙරේරා පියතුමන් සඳහන් කළේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here