හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමක් කර ඇතැයි වාර්තා වෙයි.
මෙම කැඳවීම සිදු කර ඇත්තේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේ ආරම්භ කරන ලද සිරිලිය සවිය නැමැති සංවිධානය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට යැයිද වාර්තා වේ.
මෙම විමර්ශන ක්‍රියාත්මක වන්නේ අදාළ සංවිධානයේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත බවද වාර්තා වේ.
1
Saru News










