ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

0
11

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (27) පෙරවරු 09.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඇයගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන “සිරිලිය සවිය” වැඩසටහනේ බැංකු ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙසේ ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිත බව සඳහන්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here